ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වෙනස බලන සතියේ

(UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මාසික මිල සංශෝධනය අද සිදු නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුලද් අමාත්‍යංශය සඳහන් කළේ  මිල සුත්‍ර කමිටුව ලබන අගහරුවාදා රැස්වන බවයි.

ඒ අනුව එදිනට මෙම මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇත.

මාසික ඉන්ධන මිල සුත්‍රයට අනුව පසුගිය ජුලි මාසයේදී ඉන්ධන මිල අඩු කෙරුණි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 5 කින්ද අඩු කිරීමට රජය පියවර ගත්තේය.

කෙසෙවෙතත් පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රයට අනුව ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව-2018 අද (13) කොළඹ දී

Mohamed Dilsad

දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

Mohamed Dilsad

Leave a Comment