ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය ශාෆි ෂියාබ්දීන්ගේ පෙත්සම ලබන මස සළකා බැලීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ෂියාබ්දීන් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 27 වනදා සළකා බැලීමට සිසිර ද ආබෘෘ , ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.

අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවට ශාෆි ෂියාබ්දීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කර තිබේ.

එහි වගඋත්තකරුවන් ලෙස නීතිපතිවරයා , වැඩ බලන පොලිස්පතිවරයා , කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුලු පිරිසක් ලෙස නම් කර තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය තහනම්

Mohamed Dilsad

යුද හමුදාධිපති ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරයි

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානය කොටස් තුනකට බෙදේ

Mohamed Dilsad

Leave a Comment