ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට

(UTV| කොළඹ) –  ජාතික තව්හිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය මැයි මස මුල දී බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සහරාන් සමඟ හම්බන්තොට කඳවුරේ පුහුණුව ලැබූ දෙදෙනෙකු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසා දැමු කැලණි විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වැනිදා ඇරඹේ.

Mohamed Dilsad

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

හජ් උත්සවය නිසා මුස්ලිම් පාසල්වල තුන්වන වාරය ආරම්භ වන දිනයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment