විදෙස්

අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ නෞකාවේ සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,ලතින් ඇමෙරිකාව) – අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ දකුණු කොරියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවේ සිටි අනෙකුත් කාර්ය මණ්ඩලය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.
නමුත් මේ දක්වා නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීටර 312 ක් දිගැති මෙම දැවැන්ත වෙළඳ නෞකාව දකුනු අත්ලාන්තික් සාගරයේ ඊයේ(02) අතුරුදන් වනවිට එහි සිටි කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 24 කි.

ඉන් පිලිපීන ජාතික නැවියන් දෙදෙනෙකු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිටියදි උරුගුවේ නාවික හමුදාව විසින් බේරා ගැනුණි.

කෙසේ වෙතත් නෞකාවේ තිබූ ඉන්ධන තොගයක් සාගරයට මුසුවී ඇති බවද වාර්තාවේ.

Related posts

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

නිව්යෝක්හිදී දුම්රියක් පීලි පැන සියයකට වැඩි පිරිසකට තුවාල

Mohamed Dilsad

ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය සුදානම්

Mohamed Dilsad

Leave a Comment