ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – අද (02) සිට බෙංගාල බොක්ක ආශ්‍රිත රළු ස්වභාවයක් තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට වහා ආරක්ෂිත මුහුදු ප්‍රදේශයක් කරා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ සුලගේ වේගයද ක්ෂණිකව ඉහල යා හැකි බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

රංජන් ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment