ප්‍රමුඛ පුවත 1

ඉන්දීය පළමු විදේශිය පරීක්ෂණය සඳහා මෙරට පාස්කු ප්‍රහාරය තෝරාගනී

(UTV| කොළඹ) – ඉන්දියාවේ ජාතික බුද්ධි කාර්යංශය මෙහෙයවන පළමු විදේශිය පරීක්ෂණය බවට ශ්‍රී ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ පත්වනු ඇති බව වාර්තා වේ.

ඊට හේතුව වන්නේ පසුගියදා ඉන්දිය පාර්ලිමේන්තුව විසින් ඊට අදාල අනුමැතිය හිමිවන නව පනතක් සම්මතකර ගෙන ගැනීමයි.

විදෙස් රටවල ඉන්දිය ජාතිකයන් පිලිබඳ සිදුවු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරිමට බලතල ඉන්දිය ජාතික බුද්ධි කාර්යංශයට එහිදී හිමිවන අතර පසුගිය මැයි මාසයේදී පාස්තු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ඉන්දිය ජාතික බුද්ධි කාර්යංශයේ නිලධාරීන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබුනේය.

මේ අතරව පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ඉන්දියාවේද සංචාරය කර තිබු බව ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සම්බන්ධන් රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

ලොව උසම තැනක නම් රැන්දු ශ්‍රී ලාංකික තරුණයෙක් මව් බිමට(ඡායාරූප)

Mohamed Dilsad

උසස් පෙළ සමත් සිසුන්ට විශ්ව විද්‍යාල වරම් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment