ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ජුනි මාසයේ උද්ධමනය පහළට

(UTV| කොළඹ) – 2019 ජුනි මාසයේ උද්ධමන වේගය 2.1 % දක්වා අඩු වී ඇති බවත් එය මාස 5කින් අවම උද්ධමන වේගය වන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය මැයි මාසයේදී සටහන් වූයේ සියයට 3.5ක් ලෙසටයි.

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2019 ජුනි මාසයේ පොල්, එළවළු සහ සහල් මිල අඩුවීම හේතුවෙන් උද්ධමනය සඳහා ආහාර ඛාණ්ඩයේ දායකත්වය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකූ විට එය මැයි මාසයේ පැවති 128.7ක දර්ශනාංකයේ සිට ජුනි මාසයේදී 129.2 දක්වා ඉහළ යාම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කොටස් වෙළඳපොල පහත වැටෙයි

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ බැංකුවල තෝරාගත් ශාඛා විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

ලංකාව ගැටුම්වලින් තොර සාමකාමී රටක් බවට පත් කිරීමට සිංගප්පූරුවෙන් පූර්ණ සහය

Mohamed Dilsad

Leave a Comment