ප්‍රමුඛ පුවත 1

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

(UTV | කොළඹ) – අද (21) පෙරවරු 06 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජුලි 05 වනදා සිට දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබීය.

මේ දක්වා කාලය තුළ බීමත් රියදුරන් 4387 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Related posts

තවත් කැබිනට් අමාත්‍යවරු 7 දෙනෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

අද තීරණාත්මක විසඳුමක් ගන්නා බව මන්ත්‍රී රිෂාඩ් කියයි

Mohamed Dilsad

දුලක්ෂි ප්‍රනාන්දු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment