ප්‍රමුඛ පුවත 1

එමිල් රන්ජන් ලමාහේවාට සහ නියොමාල් රංගජීවට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ලමාහේවාට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මීට අදාළ නඩුව අද (18) කැදවූ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.

එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

2012 වසරේ නොවැම්බර් මස 09 වනදා බන්ධනාගාරය තුළදී රැදවියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවන අතර , එහිදී ඇතිවූ කලහකාරි සිද්ධිය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය රැදවියන් සංඛ්‍යාව 27 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවේ – වී. රාධක්‍රිෂ්ණන්

Mohamed Dilsad

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment