ප්‍රමුඛ පුවත 1

ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

(UTV| කොළඹ) – මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර, මේ නිසා අද (17) සිට ලබන 20 වනදා දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදු රද මඩුළු ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම දිනු යුද්ධ හමුදා ක්‍රීඩකයා හමුදාපති හමුවෙයි

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

වැසි නොලැබුන හොත් විදුලිය නිෂ්පාදනය දැඩි අර්බුධයක

Mohamed Dilsad

Leave a Comment