ප්‍රමුඛ පුවත 1

අද පැය 15ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ) – අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්  අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට අද දිනයේදී පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
උදෑසන 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ජනපති හමුවෙයි

Mohamed Dilsad

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි.

Mohamed Dilsad

Leave a Comment