ප්‍රමුඛ පුවත 1

ඩෙටනේටර් 297ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී  පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල්  290 ක් සොයාගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ පිළියන්දල පොලිසිය, කොහුවල යුද හමුදා කඳවුරේ සහ මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

මේත් සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනවසරයෙන් ප්‍රංශයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට පියවර

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන්න පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරයි

Mohamed Dilsad

එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment