විදෙස්

ඉන්දියාවට අල් – කයිදා නායකගෙන් අනතුරු ඇඟවීමක්

(UTV| ඉන්දියාව) – ඉන්දියාවට ප‍්‍රහාර එල්ල කරන බවට අල් – කයිදා නව නායක අයිමන්-අල්-සවාහිරි තර්ජනය කර ඇති බව විදෙස් වාර්තා කියයි.

කාශ්මීරය වෙනුවෙන් මෙම ප‍්‍රහාර එල්ල කරන බව ඔහු පවසා ඇත.

ඒ අනුව ඉන්දියාවේ ආර්ථිකය කඩාකප්පල් කරන බවත් හමුදාවට ප‍්‍රහාර එල්ල කරන බවත් නව අල් – කයිදා නායකයා පවස ඇති බව කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්. චාපෝ බුස්මාන්ට වසර 30 ක සිර දඩුවම්

Mohamed Dilsad

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

අපේ කාලයේ ආදර්ශමත් ප්‍රේමයක්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment