ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල පහළට

(UTV| කොළඹ)  – මිල සුත්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කරයි.

ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වේ.

මිල අඩුවීමට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල්  2කින් පහත දමා තිබේ.ඒ අනුව රුපියල් 138ක් ව පැවති එහි නව මිල රුපියල් 136කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් පහළ ගොස් තිබේ. රුපියල් 164ක් වූ එහි දැන් මිල රුපියල් 159කි.

සුපිරි ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 131ක් වන්නේ පැවති රුපියල් 136 මිල රුපියල් 5කින් පහත දැමීමෙනි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල වෙනසක් වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති

Mohamed Dilsad

කිරි පිටි මිල සම්බන්ධයෙන් ලබන සතියේ තීන්දුවක්

Mohamed Dilsad

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

Mohamed Dilsad

Leave a Comment