ප්‍රමුඛ පුවත 1

නාඳුනන පිරිසක් විසින් යාපනයේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(UTV| කොළඹ) – යාපනය සංගානෙයි ප්‍රදේශයේ වෙළඳසැලකට ඊයේ (03) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව යාපනය පොලීසිය පවසයි.

කිසියම් පිරිසක් විසින් එල්ල කර මෙම ප්‍රහාරයෙන් වෙළඳසැල ඉදිරිපස ගිනි ගෙන ඇති අතර, වෙළඳසැල තුළ තිබු භාණ්ඩවලටද  හානිවි ඇත.

පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී වෙළඳසැල ඉදිරිපස සිටි දරුවන් දෙදෙනෙකුට හා වැඩිහිටියෙකුට සුළු තුවාල සිදුවී තිබෙන බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කල බවට අනාවරණය වී ඇති අතර ඔවුන්ව මේ දක්වා හඳුනාගෙන නොමැත.

අදාළ ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බව යාපනය පොලීසිය සැක පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ සහය

Mohamed Dilsad

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

Mohamed Dilsad

ජාතික ආණ්ඩුවේ වෙනස්කම් කිහිපයක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment