විදෙස්

වේල්ලක් කඩාවැටී හයදෙනෙකු මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් හයදෙනෙක් මියගොස් තිබේ.

මෙහිදී තවත් 18දෙනෙක් අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙසේ කැඩී ගොස් ඇත්තේ රත්නගිරි දිස්ත්‍රික්කයට අයත් තිවාරී වේල්ලයි.

අනතුරින් වේල්ලට පහළින් පිහිටි ගම්මාන හතකට ගංවතුර තත්ත්වයක් බලපා ඇත.

එහිදී නිවාස 12ක් මුලුමනින්ම පාහේ ජලයේ ගසාගෙන ගොස් ඇති බවද සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට ක්‍රෙග් ෆුරිනි අනතුරු අඟවයි…

Mohamed Dilsad

තීරු බදු ගැන, ඇමෙරිකානු ජනාධිපතිගෙන් රුසියාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

Editor O

සර්පයෙක් අල්ලන පාසල් දරුවෙක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment