ප්‍රමුඛ පුවත 1

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අදයි

(UTV| කොළඹ) – මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ආරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වීමට නියමිතයි.

ඒ ජපාන ආධාර යටතේ ඉදිවන මෙම ව්‍යාපෘතියේ පලමු අධියර කිලෝමීටර් 15 ක දිගකින් සමන්විත අතර මාළඹේ සිට කොලඹ කොටුවට විනාඩි 30 කින් පැමිණීමට හැකි වේ.

මේ සඳහා ජපානය විසින් සැපයීමට නියමිත ණය මුදල ඩොලර් බිලියන 1 යි දසම 7 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගෝස්තු 05 අපොස උසස් පෙළ විභාගය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

හිටපු විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment