ප්‍රමුඛ පුවත 1

බීඩි කොළ තොගයක් සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – බීඩි කොළ කිලෝග්‍රෑම් 372 ක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මන්නාරම ,ඔලූතුඩුවායි ප්‍රදේශයේදීය.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් වළදමා තිබියදී මෙම බීඩිකොළ තොගය සොයාගෙන ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් බීඩිකොළ තොගය අද රේගුවට භාරදීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් හමුවූ මහින්ද රාජපක්ෂ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment