සේයා පුවත

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

(උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙස්මිනිස්ටර් පාලම මතදී සිදුවු ප්‍රහරයෙන් මේ වන විට 05 දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙමෙ ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ දහවල් 2.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙස්මිනිස්ටර් පාලම මතදී මෙම ප්‍රහාරය සිදු කෙරුණු බව ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සැසිවාරයක් පැවැත්වෙමින් තිබු බව සදහන්ය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/01-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/02-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/03-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/04-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/05-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/06-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/07-1.jpg”]

Related posts

විදුලි වැටක් වෙනුවෙන් අර අදින ගොවියෝ

Mohamed Dilsad

අධික සීතලෙන් ගල් ගැසුණු කැස්බෑවුන් 4000 ක්

Mohamed Dilsad

යුද්ධ හමුදාවේ සියලුම නිළයින් ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා සහභාගි වෙයි

Mohamed Dilsad

Leave a Comment