ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කිතුල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – කිතුල් වගාව වානිජ ශාකයක් ලෙස ව්‍යාප්ත කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

මෙහි පළමු අදියර සබරගමුව පළාතෙන් ආරම්භ කිරීමටයි නියමිතව ඇති අතර මෙම ව්‍යාපෘතියට අදාළව පළාත් සභා මට්ටමෙන් කිතුල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීම කෙරෙහිද අවධානය යොමුවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක උරුම නකල්ස් මායිමේ හෝටල් සංකීර්ණයක්

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment