ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සළකා බැලීම යලි කල් යයි

(UTV| කොළඹ) – අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සළකා බැලීම ජූලි මස 31 වනදා දක්වා කල් දමා තිබේ.

ඒ, මෙම පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) කැඳවූ අවස්ථාවේදියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

නියෝමාල් රංගජීව යළි සේවයට

Mohamed Dilsad

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

Mohamed Dilsad

Leave a Comment