ප්‍රමුඛ පුවත 1

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප

(UTV| කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන බරපතළ තුවාල කර ඝාතනයට තැත්කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට සැකකරු අද(18) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා  නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 4,500 ක මුදල් ඇපයක් හා රුපියල් 25,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කල අතර මෙලෙස ඇප මත මුදා හැරුණේ ධනුෂ්ක විකුම් කුමාර නමැති පුද්ගලයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ ඉල්ලුම ඉහළ යයි.

Mohamed Dilsad

දුම්රිය පීලිපැනීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment