ප්‍රමුඛ පුවත 1

මාර්ග අනතුරකින් පාසල් සිසුන් 16 ක් රෝහල් ගත කෙරේ.

(UTV| කොළඹ) – රත්නපුර , පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ මොරතොට ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පැවසේ.

අනතුරෙන් තුවාල ලැබූ ළමුන් රත්නපුර සහ පැල්මඩුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවද වැඩි දුරටත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ සන්ධානයේ සාකච්ඡාව ඇරඹේ

Mohamed Dilsad

ගාල්තැන්න දේවාලයකින් රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

දුම්රිය හරස් මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment