ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 2ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බදුල්ල, ගඟබඩ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 925 ක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස 29ක් සහ සැකකාරියගේ වයස අවුරුදු 27 ක් වන අතර මොවුන්ව අද (16) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුස්ස සිද්ධියට අත්අඩංගුවට ගත් අයි.පී රිමාන්ඩ්.

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණයට හමුදාව යොදවන්න සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

Mohamed Dilsad

Leave a Comment