ප්‍රමුඛ පුවත 1

දුම්රිය වැඩ වර්ජනයකට සැලසුම්

 

(UTV|කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සැලසුම් කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

මේ සදහා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්වන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක්….

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 22 වනදා වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment