Trending News

අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු 18 වැනිදා රැස්වෙයි

 

(UTV|කොළඹ) – මහා නාහිමිවරුන් කළ ඉල්ලීමට අනුව නැවතත් අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන අඟහරුවාදා (18) ඉකුත්දා අමාත්‍ය ධුරයන් වලින් ඉවත් වු පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරුන් රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එච්. හලීම් මාධ්‍ය වෙත පැවසීය.

Related posts

யாழ். மல்லாகம் மோதல் சம்பவம் – இதுவரை 6 இளைஞர்கள் கைது

Mohamed Dilsad

மஸ்கெலியாவில் காணாமல் போன அண்ணன் தங்கை சடலமாக மீட்பு

Mohamed Dilsad

சிகரட் துண்டால் ஏற்பட்ட தீ விபத்து

Mohamed Dilsad

Leave a Comment