ප්‍රමුඛ පුවත 1

ඕමාන ගුවන්යානයක් මත්තලට ගොඩ බස්වයි

(UTV| කොළඹ)  -1332 කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ .

ඒ,අද පවතී  අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

කටුනායක ගුවන්තොටුපල වෙත යමින් තිබු ඕමාන් ඩබ්ලිව්.වයි 371 මගී ගුවන් යානය එලෙස මත්තල ගුවන්තොටුපල වෙත ගොඩබස්වා ඇති බව මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.

එහි සිටින මගීන් ගණන 58කි.

කාලගුණය යහපත් වූ පසු එම ගුවන් යානය නැවත කටුනායක බලා පියාසර කල බවද මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

Mohamed Dilsad

තවත් දුම්රිය සේවකයින් පිරිසක් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment