ප්‍රමුඛ පුවත 1

කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්විම ජුනි 18 පැවැත්වෙයි

(UTV| කොළඹ) – කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්විම ලබන 18 වැනිදා පැවැත්වෙන බව කැබිනට් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍ය පාර්ශවය අතර යම් අර්බුදකාරී තත්වයක් නිර්මාණය විම හේතුවෙන් පසුගිය 11 වැනිදා පැවැත්විමට නියමීතව තිබු කැබිනට් මණ්ඩල රැස්විම නොපැවැත්වුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment