විදෙස්

පාකිස්තාන හිටපු ජනාධිපති අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිව මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර දී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ව්‍යාජ බැංකු පවත්වා ගනිමින් මූල්‍ය විශුද්ධිකරණයේ යෙදුණු බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්ථාන කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට

Mohamed Dilsad

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

චීනයේ සත්වෝද්‍යානයක් තුලදී කොටියෙකු වෙඩිකයි

Mohamed Dilsad

Leave a Comment