ප්‍රමුඛ පුවත 1

කාර්යාලීය නිළ ඇඳුම් සම්බන්ධ චක්‍රලේඛය යළිත් සංශෝධනය කරයි

(UTV | කොළඹ) – කාර්යාලීය නිළ ඇදුම් පිළිබද නිකුත් කළ නව චක්‍රලේඛය යළි සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර සිටියි.

ඒ අනුව රජයේ සේවකයන් කාර්යාල නිල ඇඳුම් පිළීබද දැනට වලංගු චක්‍රලේඛය අනුකූලව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව එම නිවේදනයේ සදහන්.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් මහතා අදාල චක්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

Related posts

කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට අධි චෝදනා..

Mohamed Dilsad

මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවීමේ ඉහළ හැකියාවක්

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

Leave a Comment