ප්‍රමුඛ පුවත 1

බස් වර්ජනයකට නොයා සාකච්ඡාවකින් විසඳීමට කටයුතු.

(UTV| කොළඹ) – පුද්ගලික බස් කර්මාන්තය මුහුණ දෙන ගැටලු වර්ජනයකට නොයා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සිය අරමුණ බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ පුද්ගලික බස් කර්මාන්තයට සිදුවූ පාඩු අවම කර ගැනීමට රජය සහනයක් ලබා නොදෙන්නේ නම් ලබන 05 වනදා වර්ජනයක් ඇරඹීමට බස් සංගම් කිහිපයක් පසුගියදා තීරණය කරනු ලැබූ අතර , පුද්ගලික බස් රථ හිමියන් ලබාගෙන ඇති ණය සහ කල් බදු සඳහා සහනයක් ලබාදීමට මුදල් අමාත්‍යංශය ඊයේ (30) තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

Leave a Comment