ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

(UTV| කොළඹ) – දිවයිනේ සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර,  සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිවේදනයක් නිකුත්ත කරමින් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

තවද අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Related posts

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment