ප්‍රමුඛ පුවත 1

නේවි සම්පත් ලබන 27 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරට .

(UTV| කොළඹ) – නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්, හිටපු ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 07 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.

කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ විනාශය පිලිබඳ විජේදාස කතා කරයි [VIDEO]

Mohamed Dilsad

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

Mohamed Dilsad

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment