ප්‍රමුඛ පුවත 1

විෂ වායුවක් ආඝ්‍රාහනය වීමෙන් පුද්ගලයෙකු මරුට

(UTV|රත්නපුර) – විෂ වායුවක් ආඝ්‍රාහනය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රත්නපුර – කරන්ගොඩ ප්‍රදේශයේදී  මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.

මැණික් ගැරීම සඳහා කපා තිබූ පතලකට ඇද වැටුණු අයෙකු බේරා ගැනීමට යාමේදී ඊයේ මෙම පුද්ගලයාට විෂ වායුවක් ආඝ්‍රාහනය වී ඇත.
 
මිය ගොස් ඇත්තේ අවුරුදු 20ක් වයසැති කරන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
 
පතල තුළට ඇද වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද (09) සිට වියළි කාළගුණයේ ‌‌‌වෙනසක්…

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment