ප්‍රමුඛ පුවත 1

රජයට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්

(UTV| කොළඹ) – ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව  ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ එම විශ්වාශභංග යෝජනාව හෙට දිනයේදී කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

අතපසු වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට දකුණේ පාසැල් කාලය වැඩි කෙරේ.

Mohamed Dilsad

නිධන් හෑරූ සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment