ප්‍රමුඛ පුවත 1

කතානායකවරයාගෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙනි.

එහි සඳහන් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවයි.

අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බව ද එහි සඳහන් කර තිබේ.

එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ද කතානායකවරයා මෙම නිවේදනයෙන් ඉල්ලා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

Mohamed Dilsad

සරසවි අනධ්‍යයන සේවකයන් පිරිසක් අද සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

“අඹ සුජී” පොලිස් අත්අඩංගුවට..

Mohamed Dilsad

Leave a Comment