ප්‍රමුඛ පුවත 1

පුරාවස්තු සොයා කැනීම් කෙරු සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පුරාවිද්‍යා සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී මොණරාගල , මරගලකන්ද රක්ෂිතයේ පුරාවස්තු සොයා  කැණීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ කැණීම් සඳහා උපයෝගී කර ගත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගත බවයි.

මෙම සැකකරුවන් මොණරාගල හා කොටියාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට කොමිසමක් පත්කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

Mohamed Dilsad

නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේ

Mohamed Dilsad

Leave a Comment