ප්‍රමුඛ පුවත 1

දන්සැල් ලියාපදිංචිය අදත්

(UTV| කොළඹ) – මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කිරීමට නියමිත දන්සල් ලියාපදිංචිය සඳහා අද (17) දිනයේද අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කර ගත හැකි බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසීය.

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද

Mohamed Dilsad

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලමින් පෙත්සමක් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment