ප්‍රමුඛ පුවත 1

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්.

(UTV|කොළඹ) -බලපත්‍ර රහිතව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීම ගැන පොලිසිය දැනුවත් කර ඒවා භාරදීමට දින 03 ක කාලයක් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියි.

අද (11) පෙ.ව 6.00 සිට ලබන අඟහරුවාදා පෙ.ව 6.00 දක්වා කාලසීමාව තුළ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමට හේතුව සහ ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව ඔහු වැඩිදුරත් පවසයි.

එහිදී බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්තන් විසින් එකී පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් එය තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙත දැනුම් දිය හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

Mohamed Dilsad

Leave a Comment