ප්‍රමුඛ පුවත 1

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවතට.

(UTV| කොළඹ(යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් අදාළ ධුරයෙන් ඉවත් කර ඇති බවට බලධාරින්ගෙන් ලිපියක් ලැබී ඇති බව එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව සඳහන් කරයි.

ඒ වෙනුවට මාස 03 ක කාලයක් සඳහා නිසි බලධාරියෙකු පත් කර ඇති බවත් එම සභාව කියයි.

තමන්ට එවන් ලිපියක් මේ වන තෙක් ලැබී නොමැති බව මේ පිළිබදව උප කුලපතිවරයා ලෙස කටයුතු කරන රත්නම් විග්නේෂ්වරන් දමීළ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිවරණ නිරීක්ෂණය සඳහා නිළධාරීන් 4000 ක් – පැෆ්රල්

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට

Mohamed Dilsad

බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජයෙන් තීරණයක්…

Mohamed Dilsad

Leave a Comment