ප්‍රමුඛ පුවත 1

සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් .

(UTV| කොළඹ) – පාසල් වාරය ආරම්භයත් සමග පාසල් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙයට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා අතර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට පොලිසිවලට උපදෙස් ලබා දී ඇත.

මේ සඳහා පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබේ

පාසල් අසල වාහන නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර මේ කටයුතු සඳහා ජනතා සහයෝගය බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුණුසැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මියයයි…

Mohamed Dilsad

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන ඒමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

‘ගජ’ නිසා උතුරේ පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment