ප්‍රමුඛ පුවත 1

අකුණුසැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මියයයි…

(UTV| කොළඹ) – යාපනය , චුන්නාක්කම් , කුප්පිලාන් ප්‍රදේශයේ අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වේ.

පොලීසිය පවසන්නේ එළවළු කොටුවක වැඩ කරමින් සිටියදී අද (16) පස්වරුවේ මෙම අකුණුසැර වැදීම සිදුව ඇති අතර ඔවුන්ව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

මාධ්‍යවේදී ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 05 කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාට

Mohamed Dilsad

ආපදා අංශ නිළධාරීන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment