ප්‍රමුඛ පුවත 1

රිෂාඩ් බදියුදීන්ගේ ලේකම්වරුන් අත්අඩංගුවට ගත් කතාව බොරුවක්.

(UTV| කොළඹ) – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු මන්නාරම නගරයේදී ආරක්ෂක අංශ මගින් අත්තඩංගුවට ගෙන ඇතැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය හා විද්යුත් මාධ්‍ය ගෙනයනු ලබන ප්‍රචාරයන් මුලුමනින්ම අසත්‍ය බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන ,නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ඉර්ෂාඩ් රහ්මතුල්ලා සහ මොහොමඩ් නලීම් යන නම්වලින් සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් මේ මොහොතේදීත් අමාත්‍යංශයේ දෛනික රාජකාරී කටයුතු වල නිරතවෙමින් සිටියදී මෙම අසත්‍ය පුවත වාර්තා කර ඇති බවත් මාධ්‍ය ඒකකය නිකුත් කල ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්‍ෂාවක්

Mohamed Dilsad

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

Leave a Comment