ප්‍රමුඛ පුවත 1

කිතුණු දේවස්ථාන තුළ යලි දේව මෙහෙයන් ලබන ඉරිදා සිට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු ලබන ඉරිදා සිට කිතුණු දේවස්ථාන තුළ දේව මෙහෙයන් නැවතත් සිදුකරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ අගරදගුරු නිවසේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ සහ දේවස්ථානවල සිටින ආරක්ෂක කමිටු හරහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොට්ටුව සමඟ එක්ව ඇත්තේ ශ්‍රීලනිප නායකයන් පමණයි

Mohamed Dilsad

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

Mohamed Dilsad

මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 කට නායයාමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment