ප්‍රමුඛ පුවත 1

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

(UTV| කොළඹ) – පසුගියදා මඩකලපුව ‘සියොන්’ දේවස්ථානය වෙත මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා බෝම්බකරු පැමිණි යතුරු පැදි දෙකෙන් එකක් සොයා ගැනේ.

පොලීසිය පැවසුවේ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලැබුණු තොරතුරක් මත නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (28) මෙම යතුරු පැදිය සොයා ගත් බවයි.

මෙම යතුරුපැදිය ගම්පහ තිහාරිය ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී පොලීසිය විසින් මෙම යතුරු පැදිය සොයාගෙන තිබේ.

පොලීසිය නිවස තුළ කළ වැඩිදුර පරීක්ෂණ වලදී අධි ශීතකරණය තුල තබා තිබු යතුරුපැදියේ අංක තහඩුව සොයාගැනීමට හැකිව ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායකගෙන් නව වසරට සුභපැතුම්.

Mohamed Dilsad

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්

Mohamed Dilsad

ලබන ඉරිදා සියලුම දේව මෙහෙයන් අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment