ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවට අඩු පීඩන කලාපයක් .

(UTV| කොළඹ) – නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් අප්‍රේල් මස 25 දින පමණ සිට වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (24) මධ්‍යහන නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

අද (24) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට

Mohamed Dilsad

දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක්

Mohamed Dilsad

බන්ධනගාර රැඳවියෙකු ජනාධිපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

Mohamed Dilsad

Leave a Comment