ප්‍රමුඛ පුවත 1

ගෑස්පහ හන්දියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හරී

(UTV| කොළඹ) – පිටකොටුව, ගෑස්පහ මංසන්ධියේ සැකකටයුතු ලෙස නතරකර තිබූ යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරවා හැර තිබේ.

ලැබුණු තොරතුරක් මත එම යතුරුපැදිය පරීක්ෂා කල බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර,  පවතින් තත්ත්වය හමුවේ උසස් තාක්ෂණ ආයතනවල ශිෂ්‍යයින් ලියාපදිංචි කිරීමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට…

Mohamed Dilsad

සාවද්‍ය තොරතුරු ලබාදෙන මාධ්‍යන්ට විරුද්ධව පියවර ගන්නවා – හේෂා විතානගේ [VIDEO]

Mohamed Dilsad

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment