ප්‍රමුඛ පුවත 1

පිපිරීම් වලට සම්බන්ධ සැකකරුවන් 24ක් ගැන CID යෙන් පරීක්‍ෂණ

(UTV| කොළඹ) – දිවයිනේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රශ්න කරයි.

තවදුරටත් දිවයින පුරා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ අතර මෙම ප්‍රහාර වලට සම්බන්ධ බවට සක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු භෝග අපනයන ආනයනය සහ ප්‍රති අපනයනය තහනම්

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු“ වැඩසටහනේ සිව්වැන්න අද මුලතිව්හිදී

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

Leave a Comment