ප්‍රමුඛ පුවත 1

උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අද සිට මෙහෙයුම්

(UTV| කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

ඒ අනුව ලබන 20 වැනිදා දක්වා වැටලීම් ක්‍රියාත්මක බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ සදහා පොලිස් නිලධාරීන් 8000 ක් පමණ යොදවා තිබේ.

මේ අතර ලබන 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලු සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අප්‍රේල් 15 වනදා ද සුරාසැල් වසා තබන්නැයි යෝජනා ඉදිරිපත් වී තිබුණි.නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 260ක්

Mohamed Dilsad

එජාප මන්ත්‍රීවරුන් සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment