ප්‍රමුඛ පුවත 1

වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනය හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි මහතා පවසයි.

ගැටළු කිහිපයක් මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ බස් රථ සේවක සංගමයක් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජන ආරම්භ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි තැපෑලට

Mohamed Dilsad

පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment